සුදු වෙන්න රෝස් ක්‍රීම් | get fair with rose cream | Get Fair, Glowing & Spotless Skin at Home

සුදු වෙන්න රෝස් ක්‍රීම් | get fair with rose cream | Get Fair, Glowing & Spotless Skin at Home


27 comments

  1. ඔබෙත් මගෙත් කාලය ඉතිරි කරගැනීම සදහා වීඩියෝ එකේ පැහැදිලිවම සියල්ල සදහන් වෙන අයුරින් සකස් කර ඇත. වීඩියෝ එකේ පැහැදිලිව පවසන කරුණු ගැන නැවත නැවත නොඇසීමට සැලකිලිමත් වන ලෙසට කාරුණිකව ඉල්ලා සිටිනවා. වීඩියෝවේ සදහන් නොවන කරුණක් සම්බන්දයෙන් නම් මාගෙන් අසන ප්‍රශ්නයකට ඔබ වෙනුවෙන් පිළිතුරු හැකි ඉක්මනින්ම සුපුරුදු පරිදි සපයන බවත් ආදරයෙන් මතක් කරනවා…ස්තුතියි ඔබ සැමගේ සහයෝගයට හා ආදරයට…❤️🙏🏽

  2. Hi akkiyoo. Ane akki cream warga hadaddi oil warga mix krla mge face skin ekta gewama eka tikak amarui wge loku oily gatiyak skin ekta denenwa. Mata combination skin ekak tma tyenne. Mekta mokada kranne akkiyooo

  3. ඔයාගේ orange oil eken mt godak hoda results thiyanv akke. ගොඩක් ස්තුතියි. ❤❤❤❤

  4. Api inne dubai ithin me rate fresh flower 🌹 nahane ithin oya flower shop wala thiyena flower bouquet 💐 ekakin rosa msl gaththata kamak nadda

  5. Akki oyage orange face cream ekai almond night cream ekai man use kara.. eka aththatama hodai.. Skin ekata fresh look ekak enawa e dekenma….

  6. අක්කෙ මේකට රෝස මල් ගන්නෙ නැතුව රෝස් වෝටර් එක ගන්න බැරිද ? ප්ලීස්

  7. Akki mn oyage hema video ekkma blanawa. Mata wayasa awrudu 20 i. Ane akki mt kiynawd body gel face eke gewata kamak Nedda kiyala

Add a Comment

Your email address will not be published. Required fields are marked *